The Lord's Prayer
Our Father in heaven, hallowed be your name,
your kingdom come, your will be done on earth as it is in heaven.
Give us today our daily bread.
Forgive us our debts, as we also have forgiven our debtors.
And lead us not into temptation, but deliver us from evil one.
For yours is the kingdom and the power and the glory forever. Amen.
ස්වාමීන්ගේ යාච්ඤාව
ස්වර්ගයෙහි වැඩ වසන අපගේ පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා ,
ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා, ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු වේ වා, ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි ද එසේ ම වේ වා .
අපගේ දවස්පතා ආහාරය අද අපට දුන මැනව,
අපට වරද කළ අයට අප කමා කළාක් මෙන් අපේ වරදට අපට කමා වුව මැනව,
අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප මිදුව මැනව.
මන්ද රාජ්‍යය ද බලය ද මහිමය ද සදහට ම ඔබගේ ය. Amen.